Electronics


ඉලෙක්ට්‍රොනික් මුලසිට
         
              ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් පවතින සිංහල බ්ලොග්  ඇත්තේ අතලොස්සකි.එයිනුත් බොහෝ එව්වා දෘඩාංග කොටසට පමනක් ආවරනය කරන අතර තවත් සමහරක් ප්‍රාථමික හැඳින්වීම් වලින් පමනක් සමන්විතය . අපගේ ප්‍රයත්නය සරලම තැනින් පැහැදිලිව ආරම්භකර පික් ප්‍රොග්‍රෑමින් දක්වාත් ඉන් ඉහල තලවලටත් ක්‍රමානුකූලව රැගෙනයාමයි



------------------------------------------------------------------------------------------------------------


    මම මුල ඉඳන්ම කිව්වට බිංදුවෙ ඉඳන්ම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද වයර් 2ක් අමුනගන්න,ධන~සෘණ හරියට බලල විදුලිය උපකරණයකට ලබාදෙන්න වගේ දේවල් ඕගොල්ලො දන්නව කියල හිතනව.මේක ශුද්ධ සිංහලෙන් කියල දෙන්න අමාරුයි(ටයිප් කරන්න එපා වෙනව ) ඒක නිසා සිංග්ලිශ් භාශාවෙන් තමා මේක ලියන්න වෙන්නෙ
හරි දැන් පටන් ගමු...ඉස්සෙල්ලම Components එහෙමත් නැත්තම් සංරචක හඳුනගමු

    ප්‍රතිරෝධක

සාමාන්‍ය සරල ඉලෙක්ට්‍රොනික පරිපථවල දෙවෙනියටම කුඩාම component  (කුඩාම සංරචකය ඩයෝඩ වර්ගයකි ඉදිරියෙදි කියන්නම්).....Read more visit Here
------------------------------------------------------------------------------------------------------------

ඩයෝඩ Diodes


ඩයෝඩ කියන්නෙත් ඉලෙක්ට්‍රොනික් වලදි නැතුවම බැරි උපාංගයක් මේක බහුල වශයෙන්ම ධාරවක් එක පැත්තකට විතරක් යවන්න.....Read more visit Here


----------------------------------------------------------------------------


ධාරිත්‍රක    

ධාරිත්‍රක පරිපථවල විදුලිය රඳවා ගන්න භාවිතාකරනව .මේව සෙරමික්,ටැන්ටලූම් ,ඉලෙක්ට්‍රොලයිටික්,වායු ධාරිත්‍රක හා පොලියෙස්ටර්......Read more visit Here
------------------------------------------------------------------------------------



ට්‍රාන්සිස්ටර් Transistor

අර්ධ සන්නායකයක් වන ට්‍රාන්සිස්ටරය මගින් විදුලිය වර්ධනය කරන අතරම ස්විචයක් වශයෙනුත් කටයුතු කරනව..... Read more visit Here

-------------------------------------------------------------------------------------------------------------------

සංගෘහිත පරිපථ  Intergrated circuits (IC)


   සංගෘහිත පරිපථ අද වනවිට කුඩා සිලිකන් චිපයකට ඇතුලත්කල උපාංග වලින් සමන්විත වුවත් ඔබට ....... Read more visit Here

0 comments:

Post a Comment