HOME

නොමිලේ ඇපල් නිශ්පාදන දිනාගන්න

ඒ කොහොමද කියල මුලින්ම හිතයි.මේක ඇත්තක් මාත් මුලුන් හිතුවෙ බොරුවක් කියල පස්සෙ බැලුවම වැඩේ ඇත්ත. සාමාන්‍යෙන් මම අන්තර්ජාලයට සම්බන්ද යමක් ඇත්තද බොරුද කියල හොයන විදිහක් තමා අන්තර්ජාලයේ තියන ප්‍රසිද්ධ ෆෝරම් වල ඒ කරුණ පිලිබඳ තියන අදහස් බලන එක මේ අපි කවුරුත් දන්න යාහු ෆොරම් එකක තිබ්බ රේටින්ග් හා ඒගොල්ලන්ට එව්ව ලැබුනු බව කියන පනිවුඩ



        ඉලෙක්ට්‍රොනික් මුලසිට

ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් පවතින සිංහල බ්ලොග්  ඇත්තේ 

අතලොස්සකි.එයිනුත් බොහෝ 

එව්වා දෘඩාංග කොටසට පමනක් ආවරනය කරන අතර තවත් 

සමහරක්ප්‍රාථමික හැඳින්වීම් වලින් 

පමනක් සමන්විතය ......Read More

oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo


මේ ගැන කලින් අවධානයයොමුකලාද?


කට්ටියටම ආයුබෝවන්!

මම අද කතාකරන්න හිතන් ඉන්නෙ ඕගොල්ලන්ගෙ කොම්පියුටරේ විශේෂයෙන් ඩෙස්ක්ටොප් කොම්පියුටරේ කාර්යක්ෂමතාව වැඩිකරගන්න පොඩි ටිප්ස් ටිකක්.......Read More

oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo



 වෙබ් ඩිසයිනිග් දන්නෙ නැද්ද? කෝඩින්ග් එපා වෙලාද? මෙන්න විසඳුමක්

  අද මම 

 ඕගොල්ලන්ට ගෙනාවෙ අන්තර්ජාලය සම්භන්ද දෙයක්.ගොඩක් අය බ්ලොගින් වලට පාවිච්චි කරන්නෙ බ්ලොගර් ඒ ලෙහෙසියට,අනික් එව ගැන දන්නෙ නැතිකම හරි අර ඇඩ්සන්ස් කියන වැඩේ නිසා.මොනා වුනත් ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ මේකෙ තියෙන ඩෑශ් බෝඩ් එක සපයල තියෙන පහසුකම් නිසානෙ මම අද ඔගොල්ලන්ට කියන්න යන්නෙ බ්ලොගර් ගැනනම් නෙවෙයි...Read More


oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo


 අන්තිම තිතටම..........ටියුන් කරන්න
     
 ඔන්න අද මම ඕගොල්ලන්ට අරන් ආවෙ 

ඕගොල්ලො දන්න දෙයක් ඒත් එක 

ප්‍රයෝජනවත් විදිහට පාවිච්චිකරනවද 

කියන එක තමා ප්‍රශ්නෙ? ....Read More



oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo



            මම මුල ඉඳන්ම කිව්වට බිංදුවෙ ඉඳන්ම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද වයර් 2ක් අමුනගන්න,ධන~සෘණ හරියට බලල විදුලිය උපකරණයකට ලබාදෙන්න වගේ දේවල් ඕගොල්ලො දන්නව කියල හිතනව
...Read More





oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo


ලොක්ඩ් ඩොන්ගල් එක ඇනයක්ද? මෙන්න අඬු මිටියක් ඒක ගලවගන්න.....Read More






oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo


ඔය සූම් කරනකොට බොඳවෙන එව්ව මෙහෙට එකතුකරගත්තනං.....

ඔගොල්ලො ගාව තියෙනව ඇති පොටෝ 

එහෙම අඩු පික්සල් ගානක් තියෙන,එහෙමත් 

නැත්තම් සූම් කලාම බොඳවෙලා අවශ්‍ය දේ 

හරියටම බලාගන්න බැරි ඉතින් මේකට 

පොටෝ එකක් ගොඩක් සූම් කරල බලන්න 

පුලුවන් ගැජට් එකක් තමා මේ



oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo




ඩයෝඩ Diodes

ඩයෝඩ කියන්නෙත් ඉලෙක්ට්‍රොනික් වලදි නැතුවම බැරි උපාංගයක්....Read More




oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo


 රෝල් ටොප්



අද නව තාක්ෂණය යටතේ මේ දවස්වල ජනප්‍රිය සංකල්පයක් වන රෝල් ටොප් හෙවත් රෝල්කරගෙන යා හකි පරිගණකයක් නිපදවීම පිලිබඳ සංකල්පය කාගෙත් අවදානය යොමුකරගෙන ඇත


oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo



ධාරිත්‍රක Capacitor 

ධාරිත්‍රක පරිපථවල විදුලිය රඳවා ගන්න භාවිතාකරනව .මේව සෙරමික්,ටැන්ටලූම් ,ඉලෙක්ට්‍රොලයිටික්,වායු ධාරිත්‍රක හා පොලියෙස්ටර් වගේ වර්ගවලින් තියනව ...Read More


oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo


ට්‍රාන්සිස්ටර් Transistor


   අර්ධ සන්නායකයක් වන ට්‍රාන්සිස්ටරය මගින් විදුලිය වර්ධනය කරන අතරම ස්විචයක් වශයෙනුත් කටයුතු කරනව....Read More








oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo


සංගෘහිත පරිපථ  Intergrated circuits (IC)


   සංගෘහිත පරිපථ අද වනවිට කුඩා සිලිකන් චිපයකට ඇතුලත්කල උපාංග වලින් සමන්විත වුවත් ඔබට බොහොවිට සොයාගත් රූප සටහනක් මගින් හෝ වෙනත් ක්‍රමයකින් ලැබෙන පරිපථ සටහන්වල ඇත්තේ දැනුදු භාවිතාකරන එහෙත් සරල අඩු පාද සංඛ්‍යාවක් අති චිප වේ....Read More

oOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOoOo


                MORE COMING SOON!

0 comments:

Post a Comment