Sunday, January 6, 2013


    අන්තිම තිතටම..........ටියුන් කරන්න
     
 ඔන්න අද මම ඕගොල්ලන්ට අරන් ආවෙ ඕගොල්ලො දන්න දෙයක් ඒත් එක ප්‍රයෝජනවත් විදිහට පාවිච්චිකරනවද කියන එක තමා ප්‍රශ්නෙ? (හිඃ).මෙන්න මේකයි බාන්ඩෙ ටියුන් අප් යුටිලිටිස් (ආපෝ ඕකද?). හරි දැන් මේක දාන්න හේතුව බලමුකො මමත් ලැප්ටොප් කට්ටක් පාවිච්චිකරන කෙනෙක් හැටියට බැටරි එකෙන් වැඩකරන්න පුලුවන් කාලය ගොඩක් වටිනව.ගොඩක් අය ලැප්ටොප් එක පොර්ටබල් විදිහට පාවිච්චි කරන නිසා (ඈ! ලැප්ටොප් හදලතියෙන්නෙ එකටනෙ බොල )බැටරි ලයිෆ් එක අඩු වෙනව ඒ බැටරි බලයෙන්ම වැඩකරනකොට හොඳෙ.අනික ගොඩක් අයගෙ ඩැස්ක්ටොප් එක තොරන වගේ හයි රෙසලුශන් එකක් තියෙන ග්‍රැෆික් දාගෙන වින්ඩෝස් ග්‍රැෆික් ෆුල් දාගෙන වැඩකරනව.අපි මුලින්ම දැනගන්න ඕනෙ ලැප්ටොප් එකක් තියෙන්නෙ හදල තියෙන්නෙ මොනවටද කියල.මුලික වශයෙන්ම ඕක හදල තියෙන්නෙ ඔෆීසියෙ වැඩ ගෙදර ගෙනත් කරන්න,යන යන තැන වැඩකරන්න වගේ වැඩවලට.ඒත් ඉතින් අපේ උන්දැල අලුත් ලැප් කට්ටක් ලැබුනම ගස් ගල් උඩ,වහලවල් උඩ,බෝක්කු උඩ ඕකෙ තියෙන ගැජට් බැජට් ඔක්කොම දාගෙන වැඩ දානව.ඕකෙ අවසාන ප්‍රතිපලේ තමා පැය 3ක් 5ක් විතර තිබ්බ බැටරි ලයිෆ් එක පැයට එකහමාරට බහින එක තමා වෙන්නෙ.ඒක නිසා ඕගොල්ලන්ටත් ලැප්ටොප් තියෙනවනම් පුලුවන්තරම් ප්ලග් කරල වැඩකරන්න බලන්න.දැන් ආයෙත් මාතෘකාවට,මම මේච්චර වෙලා කියපු ප්‍රශ්ණ වලින් පොඩ්ඩක් හරි ගොඩ එන්න සුපිරි භාන්ඩයක් මේක,මේකෙදි ඕගොල්ලන්ට මට්ටම් 3ක පරිගණකය පාවිචි කරන්න පුලුවන් ඒ වගේම ඒ සැම මට්ටමක්මදීම එම මට්ටමට අදාල උප කොටස් අපි සබ් සෙටින්ග්ස් කියල කියමුකො ඒවත් තමන්ට අවශ්‍යතාව අනුව වෙනස් කරගන්න පුලුවන්.තව මේකෙදි අපිට අපි අන්තර්ජාලය භාවිතාකරන්න ගන්න කනෙක්ෂන් ටයිප් එක අනුව පරිගණකයේ සෙටින්ග්ස් හදන්නත් පුලුවන්.මේක ගැන කියන්නනම් කතා කෝටියයි.ලේසිම දේ තමා මේක බාගත කරල පාවිච්චිකරන එක.---- අඃ කියන්න අමතක උනානෙ මේකෙ ෆුල් ටයිම් (අවු 1) ගන්න යම් මුදලක් ගෙවන්න වෙනව (හපොයි ) ප්‍රශ්නයක් කරගන්න එපා ට්‍රයල් එක බාගතකරල සීරියල් කී එකක් හොයල පෙස්ට් කරගන්න අවුලක් නෑ ----
සැ:යු- තිත් ඉරි ඇතුලෙ තියෙන එව්ව කාටවත් කියන්න එපා මම ගස් XD
www.tune-up.com

0 comments:

Post a Comment