වෙබ් ඩිසයිනිග් දන්නෙ නැද්ද? කෝඩින්ග් එපා වෙලාද? මෙන්න විසඳුමක්

ඒගොල්ලො කලින්ම අපිට අවශ්‍ය මාතෘකා යටතේ වෙබ් අඩවි නිර්මානය කරල තිබීම (හෑ!) අපිට තියෙන්නෙ හිස් තැන් පුරවනව වගේ ඒ ඒ තැන්වලට අවශ්‍ය වචන රූප දාන්න විතරයි
තව බ්ලෑන්ක් ටෙම්ප්ලේටුත් දෙනව ඕන කුදයක් ගහගන්න කියල
මේකෙදි අපිට Flash හා HTML 5 වලින් එකක් තොරගන්නත් පුලුවන්
දැන් කට්ටිය හිතනව ඇති මේක නිකංද කියල.අපෝ ඔව් හැබැයි 100යි.ඒ කිව්වෙ බ්ලෑන්ක් ටෙම්ප්ලේට් එකයි හදපු ටෙම්පේට් 100කුයි විතරයි නිකන් දෙන්නෙ(ඒ මදෑ!)ඊටවඩා ප්‍රොෆෙසනල් ජාතියෙ ඒව තව ප්‍රිමියම් ෆීචස් කියල එහෙම එක එක එව්ව ගෙවල ගන්න වෙනව එත් මටනම් මේ ෆ්‍රරී ෆීචස් ටික හොඳටෝම ඇති.ඔගොල්ලන්තත් ඇති කියල හිතපු නිසා තමා මම මේක ලිව්වෙ.ඕං එහෙනං ලින්ක් එක
www.wix.com
0 comments:
Post a Comment