Ebay

               e bay  මුල ඉඳන්

e Bay අපි කවුරුත් දන්න විදිහට අන්තර්ජාලයෙන් බඩු ගන්න හා විකුණන්න පාවිච්චි කරන වෙළඳපොල අවකාශයක්.මේකෙ  ඇතුලත දිහා බැලුවොත් මේක ඇමරිකානු බහුජාතික සමාගමක් මේකෙන් පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට නැත්තම් ( P to P ) කියන ක්‍රමයට අනුව ක්‍රියාත්මක වන සමාජයක් වගේ එකක්.මේක ස්ථාපිත කිරීමේ ප්‍රධාන පරමාර්තයක් තමයි මංගත තේරෙන විදිහට කිව්වොත් Online වෙන්දේසි පැවැත්වීම ඊට අමතරව භාණ්ඩ විකිනීම හා මිලට ගැනීමත් කරනව. දැනට තියන විශිෂ්ඨම dot-com bubble එකක් .මේකෙ ඉතිහාසය ගැන බැලුවොත් මේක ආරම්භකරල තියෙන්නෙ 1995දී Pierre Omidyar විසින්  එකේදි මුලින්ම විකුණල තියෙන්නෙ කැඩිච්ච ලේසර් එකක්ලු මේ විදිහට ආපු e Bay එකෙන් ගණුදෙනුකරන හැටි ඊලඟ ලිපියෙන් මම කියල දෙන්නම්

0 comments:

Post a Comment